අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛයේ ගංවතුරෙන් පීඩාවූන්නට වියළි සලාක

    මැයි 22, 2016

    හදිසි ගංවතුර හේතුවෙන් විපතට පත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ට වියළි සලාක ඇතුළත් ආහාර පාර්සල් බෙදාදීම පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ අතින් සිදු කෙරිණි.

    එහිදී විපතට පත් සේවක සේවිකාවන් 50 කට වියළි සලාක ආහාර පාර්සල් බෙදා සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya