අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා සහන සැපයිම පිළිබද විශේෂ සාකච්ඡාවක්

    මැයි 20, 2016
    ආපදාවට ලක් වු  කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව සදහා සහන සැපයිම පිළිබදව විශේෂ සාකච්ඡාවක්  අද දින පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විණි. 
    ආපදාවන්ට  ලක්වුවන් වෙනුවෙන් වඩාත් විධිමත් අයුරින් සහන සැපයිම පිළිබදව  මෙහිදි සාකච්ඡා කෙරිණි. ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  මෙම සාකච්ඡාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසුරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya