අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුල දරුවන් 42ක් පැවැදි බිමට

    මැයි 21, 2016

    2016 ජාතික වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් 42ක් පැවැදි කිරීමේ පුණ්‍ය මහෝත්සවය වීරකැටිය කසාගල පුරාණ රජමහා විහාරස්ථනයේ දී පසුගිය දා පැවැත්විණි.

    මෙම සුබ මොහොත  කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

     

    මෙම පිංකම සඳහා අධිකරණ හා බුද්ධ සාශන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා,දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව් ගුණසේන මහතා, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න මහතා, කුලදරුවන්ගේ මව්පියන් ඇතුළු විශාල පිරිසක එක්ව සියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya