අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදා තත්ත්වය හමුවේ තම දරුවන් පිළිබඳව විමසිලිමත් වන්න

    මැයි 21, 2016

    ආපදා තත්ත්වය හමුවේ තම දරුවන් පිළිබඳව විමසිලිමත් වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දරුවන් අනාරක්ෂිත විය හැකි බැවින් දෙමව්පියන් විසින් තම දරුවන් පිළිබඳව වඩාත් සැළකිලිමත් වනලෙස ජාතික ළමා ආරක්ෂක අධිකරිය දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.

     

    කිසියම් අවස්ථාවක දරුවකු පහැරගැනීමක්, අපයෝජනයක්, අතරමංවීමක් සිදු වුවේ නම් වහාම ආරක්ෂක අංශ දැනුවත්  කර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන 1929 දූරකතනය අමත පමිණිලි කරන ලෙස ලක්වැසි ජනතාවගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya