අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විහාරස්ථාන බෞද්ධයන්ගෙන් පීරී යයි- දන්සැල්,වෙසක් කලාප රටපුරා

    මැයි 21, 2016

    වෙසක් පොහොය දිනය වෙනුවෙන් රටපුරා ආමිෂ හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙයි. දිවයිනේ තිබෙන වෙහෙරවිහාර ආශ්‍රිතව බෞද්ධ සැදැහැවත් පිරිස් අද උදැසනින්ම සිල් සමාදම් වීම සඳහා විහාරස්ථාන වෙත ගොස් සිටියේ ය.

    අයපත් කාලගුණය මධ්‍යයේ බෞද්ධ සැදැවතුන් ආගමික මධ්‍යස්ථානවල සිය ආගමික වතාවත් අළුයම සිටම ආරම්භ කළ අයුරු දැකගත හැකිය. රටපුරා දන්සැල් සංවිධානය කර තිබෙන අයුරු දක්නට ලබෙන අතර විවිධ ආගමික හා ආගාමික නොවන සංවිධාන,ආයතන විසින් සංවිධානය කර තිබෙන වෙසක් කලාප රැසක් ප්‍රධාන නගර කේන්ද්‍රකරගනිමින් මෙවරත් පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya