මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍යමය ආධාර සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් බැංකු ගිණුමක්

    මැයි 20, 2016

    හදිසි ආපදා තත්ත්වයනේ විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දේශීය හා විදේශිය පරිත්‍යාගශීලින්ගෙන් ලැබෙන මුල්‍යමය ආධාර රැස්කිරීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය බැංකු ගිණුමක් විවෘත කර තිබෙන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව,
    ගිණුමේ නම - ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා සහන ගිණුම
                     (Secretary, Ministry of Disaster Management- Disaster Relief Account)

    ගිණුම් අංකය -7040171


    බැංකුවේ නම- ලංකා බැංකුව


    ගිණුම් ශාඛාව- නිදහස් චත්‍රරස්‍රය යන ගිණුමට බැර කළ හැකි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya