නොවැම්බර් 25, 2020
tami eng youtube  twitter facebook

    පවුල් 98,075ක් අවතැන් -පවුල් 61,382ක් ආරක්ෂිත ස්ථානවල

    මැයි 21, 2016

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 98,075ක් පමණ අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 219කට ආපදා බලපැම එල්ල වී ඇතැයි පවසන අමාත්‍යවරයා,පුද්ගල සංඛ්‍යාව 4,14677ක් බව පවසයි. මරණ 43ක් වාර්තා වී තිබෙන අතර තුවාල කරුවන් 28ක් වාර්තා වී තිබේ.

    පූර්ණ නිවාස හානි 286ක් වාර්තා වී ඇති බවත් අර්ධ නිවාස හානි 3057ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යා වෙනස් විය හැකි බව පවසන අමාත්‍යවරයා, හැකි තරම් කඩිනමින් නිවාස අතහැර ආරක්ෂිත ස්ථාන කරා පමිණෙන ලෙස ජනතවගෙන් ඉල්ලා සිටියේ ය. මේ වනවිට ආරක්ෂිත මධ්‍යාස්ථන 594ක පවුල් 61,382ක් රැදී සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya