අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි අපදා තත්ත්වයක් නම් තොරතුරු දෙනුම් දෙන්න

    මැයි 16, 2016

    රටේ මේ වනවිට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි හදිසි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් හදිසි  ආපදා දැනුම් දීමේ දූරකතන අංක මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර තිබේ.


    මහජනතාවගේ දැනගැනීම පිණිස නිකුත් කර ඇති දූරකතන අංක මෙසේය.


    යුද්ධ හනුදා ක්‍රියාන්විත මැදිරිය- 0112434251/ 0113818578
    නාවික හමිදා ක්‍රියාන්විත මැදිරිය- 0112445368/ 0112212230/ 0112212231
    ගුවන් හමුදා ක්‍රියාන්විත මැදිරිය- -112343970/ 0112343971


    ඉහත සඳන් ස්ථාන සම්බන්ධ කරගැනීමට අපහසුවන අවස්ථාවලදී අදාළ තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya