අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    මැයි 15, 2016

    කතෝලික් ධර්මාචාර්ය පත්‍ර විභාගය 2015 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බවත් එම ප්‍රතිඵල කතෝලික දහම් පාසල් ප්‍රධානාචාර්යවරුන් වෙත ලබා දී ඇති බවත්  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    තවද ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය ‍කළමනාකරණ සේවයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා පවත්වුන් ලබන තරග විභාගයේ -2014 (2015) විභාගයේ ප්‍රතිඵලද නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල ද ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya