අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරවෙයි

    මැයි 13, 2016

    දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (13) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.


    බස්නාහිර, සබරගමුව,මධ්‍යම නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වල බොහෝ ස්ථාන වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් අනෙකුත් බොහෝ ස්ථානවල විශේෂයෙන්ම සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya