අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අදත් වැසි- දිවයිනෙහි දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවති

    මැයි 12, 2016

    දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනෙහි දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව  අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.


    නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු  පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු පළාත්වල  අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගිරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    ඇතැම් ස්ථානවල ඉතා තද වැසි (මි.මි.‍150 ට ආසන්න) ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya