මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි

    මැයි 10, 2016

    සවස් කාලයේදී ගිගිරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කරයි.


    දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථානවල තද වැසි (මි.මි.‍100 ට වැඩි) ඇතිවිය හැක. නැගෙනහිර, ඌව සහ දකුණු  පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya