අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සවසට වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    මැයි 08, 2016

    දිවයිනේ බොහෝ පළාත්වල  විශේෂයෙන් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08)නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

     නැගෙනහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ඇතැම් ස්ථානවල, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි (මි.මි.‍50 ට වැඩි) ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya