නැගෙනහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.ඇතැම් ස්ථානවල, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි (මි.මි.50 ට වැඩි) ඇතිවිය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (08)නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.