මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් පරිසර දින ජාතික උත්සවය මාතලේදී

    මැයි 07, 2016

    ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය ලබන ජූනි 5 වැනි දින මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කටයුතු සංවිධානය කර ඇත.


    මෙහි ජාතික සැමරුම් උත්සවයට සමගාමීව ලබන මැයි 30 සිට ජූනි 5 දක්වා ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

    ඊට අදාළ පරිසර සංරක්ෂණ වැඩසටහන් සියලු රාජ්‍ය ආයතන, පාසල්, පළාත් පාලන ආයතනවල සහභාගීත්වයෙන් සහ පෞද්ගලික හා රාජ්‍ය නොවන අංශයන්හි සක්‍රීය දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

    "වනජීවී සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු" යන තේමාවෙන් මෙවර ජගත් පරිසර දිනය සමරනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya