ශ්‍රි ලංකා මියන්මාර් තානාපති යූ මින් තෙයින් සැන් මහතා (U.Min Thein Zan) සහ කතානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් පැවැත්විණි. මෙම හමුව ඊයේ (06) පාර්ලිමේන්තුවේ දී සිදු විය.