අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සමෘද්ධි වන රොද ” කොළඹ දිස්ත්‍රික්කයට

    මැයි 07, 2016
    වන වගා වැඩපිළිවෙල යටතේ “සමෘද්ධි වන රොද ” වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දිවි නැගුම අධ්‍යක්ෂ හර්ෂනී සිරිනාම මහත්මිය විසින් ප්‍රකාශ කලා ය.
    සිරිනාම මහත්මිය මෙම අදහස් පැවසුයේ පසුගිය දා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය ලේකම් සමුළුවේ දීය. 
     
    ඒ සඳහා වසමකින් පවුල් 50 ක් තෝරාගෙන කොළ වර්ග 5 ක් හා අල වර්ග 5 ක් වගා කිරීමට කටයුතු කර ඇතැයි සිරිනාම මහත්මිය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා ය.
     
    මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ඇතුලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී වී සිටියහ.
     
    AP/DMU-Colombo
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya