මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 16110ක්

    මැයි 08, 2016

    2016 වර්ෂයේ ගත වූ මාස 5 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 16110ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 52.99ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya