අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි

    මැයි 04, 2016

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    බස්නාහිර සහ දකුණු  වෙරළබඩ ප්‍රදේශවල උදය  කාලයේදීත්  වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට තරමක් තද වැසි (මි.මි.‍50 ට වැඩි) ඇතිවිය හැකි බව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya