මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව නොසන්සුන්කාරී වීමෙන් වැදගත් කටයුතු රැසකට බාධා

    මැයි 03, 2016

    පාර්ලිමේන්තුවේ අද (03) දින ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් වැදගත් කටයුතු රැසක් සිදු කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    මින් ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව තිබෙන බව අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යරයා පෙන්වා දුන්නේය.

     

    විරුද්ධ මතවලට සවන්දීමට නොහැකි වූ පිරිසක් අද දින කලහාකාරී ලෙස හැසිරුනු බවත් මෙම පිරිස ආණ්ඩු පක්ෂයේ සිටියේදී එලෙස කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    මෙවැනි තත්ත්වයන් පාලනය කරමින් මහත්මා දේශපාලනයක් ඇති කිරීම වෙනුවෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගත යුතුව තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya