අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වත්මන් රජයේ මාධ්‍ය නිදහස පියවර 24ක් ඉදිරියට ආවා - ජනමාධ්‍ය ලේකම්

    මැයි 03, 2016

    ජනමාධ්‍ය නිදහස යටතේ රටවල් 180කින්  ශ්‍රී ලංකාව වත්මන් රජය තුළ 165 වැනි ස්ථානය සිට 141 දක්වා ඉදිරියට පැමිණ සිටින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පැවසීය.

    ඒ අනුව මාධ්‍ය නිදහස තුළ පියවර 24ක් ඉදිරියට පැමිණීමට හැකි වී තිබෙන බවත් මාධ්‍ය නිදහස තුළ හැකිතාක් නිවැරදි තොරතුරු ලබා දිය යුතු බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති වැඩමුළුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

     

    තමාට සැඟවූ න්‍යාය පත්‍රයක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya