බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද ඇතැම් ස්ථානවලට තරමක් තද වැසි (මි.මි.50 ට වැඩි) ඇතිවිය හැකි බවද නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.