අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන එක්ව බදුල්ලේදී මැයි දිනය සමරයි.

    මැයි 02, 2016
    ලෝක කම්කරු දිනය නිමිත්තෙන් වතු වෘත්තීය සමිති ඇතුළු සිවිල් සංවිධාන රැසක් එක්ව සංවිධානය කළ මැයි දින රැළියක් ඊයේ දහවල් බදුල්ල නගරයේදී පැවැත්විණි.
    ලංකා කම්කරු එක්සත් පෙරමුණ, එක්සත් වතු කම්කරු සමිතිය, ශ්‍රී ලංකා එක්සත් වැවිලි කම්කරු සමිතිය ඇතුළු වතු වෘත්තීය සමිති රැසක් හා බදුල්ල දිස්ත්‍රික් පුරවැසි එකමුතුව, ඌව ශක්ති පදනම ඇතුළු සිවිල් සංවිධාන රැසක්ද මේ සඳහා එක්විය.
     
    මෙම අවස්ථාවට වතු කම්කරු ප්‍රජාව හා විවිධ සංවිධානවල නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර බදුල්ල පොලීසිය මඟින් මෙම අවස්ථාවට විශේෂ ආරක්ෂාවක් සළසා තිබිණි.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya