මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොහෝ පළාත්වලට සවස 2.00 න් පසුව වැසි ඇතිවෙයි

    අප්‍රේල් 27, 2016

    දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව නිකුත් කළ කලගුණ අනාවැකියේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya