අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමැති හා ලේකම් අතර සාකච්ඡාවක්

    අප්‍රේල් 27, 2016

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් නිමල් බෝපගේ මහතා වැඩභාර ගැනීමෙන් අනතුරුව  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණතිල මහතා අතර හමුවක් පැවැත්විණි.

    එම සාකච්ඡාව අමාත්‍ය කාර්යාලයේදී පැවති අතර එහිදී  ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya