අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වීඩන් විදේශ ඇමැති හා කතානායක අතර හමුවක්

    අප්‍රේල් 26, 2016

    ස්වීඩන්  රජ්‍ය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට  පැමිණි ස්වීඩන්  විදේශ  ඇමතිනී  මාර්ගෝ වෝල්ස්ට්‍රොම් මහත්මිය ඇතුළු ප්‍රමුඛ ඉහළ පෙලේ දූත පිරිසක් ඊයේ (25)  කතානායක කරු  ජයසුරිය මහතා කතානායක නිළ නිවසේ දී හමුවුහ.

    දිගුකලක සිට කරු ජයසුරිය මහතා සමඟ පවතින පුද්ගලික මිත්‍රත්වය ද මෙහිදී විදේශ ඇමතිවරිය  සිහිපත් කළාය.

    දෙරට   අතර පවතින පාර්ලිමේන්තු සබඳතා මෙන්ම රාජ්‍යතාන්ත්‍රික සබඳතා  තවදුරටත් වර්ධනය කිරීම   පිළිබඳව  මෙන්ම  ශ්‍රී ලංකාවේ  ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන්ට  ලබා දිය හැකි සහාය  පිළිබඳවද  සාකච්ජාවේදී අවධානයට යොමු විය.

    මේ  අවස්ථාවට ශ්‍රීලංකාවේ ස්විඩන් තානාපති හැරල්ඩ් සෑන්ඩ්බර්ග් මහතාද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya