අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු මැද පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි

    අප්‍රේල් 26, 2016

    සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු මැද පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු  වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.


    බස්නාහිර, දකුණ සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද සිහින් වැසි ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya