අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන පාසල් වාරය හෙට ඇරඹේ

    අප්‍රේල් 24, 2016

    දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත සිංහල හා දෙමළ පාසල්වල මෙම වසරේ දෙවන පාසල් වාරය හෙට (25) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම පාසල් සඳහා දෙවැනි පාසල් වාරය ජූලි 29 වැනි දා දක්වා ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya