අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට, ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා ඕස්ටෙ‍්‍රිලියා සහාය

    අප්‍රේල් 21, 2016

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මෙන්ම නව රජයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා තම රජයේ දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව ඕස්ටෙ‍්‍රිලියා වාණිජ උපදේශකDr.Oskar Andesner මහතා පවසයි.

    ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයේ වාණිජ අංශයේ වාණිජ්‍ය උපදේශක Dr.Oskar Andesner මහතා පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණ ගැසුණු අවස්ථවේ දී මේ බව පවසා තිබේ.

     

    මෙහිදී ඕස්ටේ‍්‍රලියානු රජය පසුගිය කාලයේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය උන්නතිය වෙනුවෙන් ලබාදුන් සහයෝගය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා විසින් පැසසුමට ලක් කරන ලදි.

     

    දෙරට අතර සබඳතා ඉදිරියටත් ශක්තිමත් කර ගැනීම සඳහා නව රජය ක‍්‍රියාකරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. එමෙන්ම ඕස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාලයේ වාණිජ අංශයේ වාණිජ උපදේශකDr.Oskar Andesner මහතා මෙහිදී කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය මෙන්ම නව රජයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා තම රජයේ දායකත්වය ඉදිරියටත් ලබාදෙන බවයි. මෙහිදී දෙරට අතර සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කළ බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya