අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල දිස්ත්‍රික් ගොවීන්ට පොහොර සහනාධාර මුදල්

    අප්‍රේල් 21, 2016

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගෝවීන් සඳහා පොහොර සහනාධාර මුදල් මෙම සතියේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කොට ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජී.ජී.හරිස්චන්ද්‍ර මහතා පවසයි.

    කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සහකාර අධ්‍යක්ෂවරයා මේ බව පවසා තිබේ.

    සහනාධාරය සඳහා 2016 යල කන්නයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 14,3545ක් සුදුසුකම් ලබා ඇති අතර කුඹුරු හෙක්ටයාර් 74219ක් සඳහා පොහොර සහනාධරය ලබාදෙයි.

     

    කිසිදු ගැටළුවකින් තොරව ගොවීන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පොහොර සමගම්වලින්,ගොවිජන සේවා මධ්‍යස්ථාන හා සමූපකාර මධ්‍යස්ථානවලින් පොහොර මිලදී ගත හැකි බවත් පොහොර වෙළඳ නියෝජිතයන්ගෙන් ද පොහොර මිලදී ගත හැකි බව කමිටුවේ දී සාකච්ඡා වූ බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya