ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 52.74ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත් එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.