අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැය 24 තුළ බීමත් රියදුරන් 152ක් අත්අඩංගුවට

    අප්‍රේල් 19, 2016

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම යටතේ පසුගිය 10 වැනි දා සිට අද වන විට බීමත් රියදුරන් 1862ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

    දිවයිනම ආවරණය වන පිරිදි මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන අතර යතුරුපැදිකරුවන් 1014ක් සහ ත්‍රීරෝද රථ රියදුරන් 583ක් ඒ අතර වේ.

    අද (19) උදේ 6.00ට අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 152ක් අත්අඩංගුවට ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya