අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ ආචාර්ය Babasaheb Ambedkar මහතාගේ ගුණ සැමරේ

    අප්‍රේල් 19, 2016

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව විශාරදයෙකු හා  වු ඉන්දියාවේ ආචාර්ය   Babasaheb Ambedkar මහතාගේ මුම්බායි නුවර පැවති  125 වෙනි ගුණ සමරු උළෙලේ ආරාධිත ගුණ සමරු දේශණය අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු පිළිබදව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැත්විය.

    ඉන්දියාවේ විශිෂ්ට චින්තකයෙකු, දාර්ශණිකයෙකු, මානව හිතවාදියෙකු, ලේඛකයෙකු, නිදහස් මතදාරිකයෙකු මෙන්ම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳව විශාරදයෙකු  වු ආචාර්ය Babasaheb Ambedkar මහතාගේ 125 වෙනි ගුණ සමරු උළෙල නිමිත්තෙන් ඉන්දියාවේ මහා රාශ්ඨ ප්‍රාන්තයේ මුම්බායි සරසවියේ පසුගිය 14 හා 15 වනවල මෙම  ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

     

    මෙම ගුණ සමරු උළෙල හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඉන්දියාවේ මහා රාශ්ඨ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය Shri Devendra Fadnavis මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වු අතර, මෙම සමුළුව සඳහා ඉන්දියානු මධ්‍යම රජයේ මැති ඇමතිවරු ඇතුළු මහා රාශ්ඨ ප්‍රාන්ත රාජ්‍යයේ මැති ඇමති වරුන් රාශියක් හා ආසියාතික යුරෝපීය රටවල් නියෝජනය කරමින් ආගමික හා සමාජ සංවිධාන නායකයින් පිරිසක්ද මෙම සමුළුව සදහා සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya