අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියා ඇමැතිනී කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කරයි

    අප්‍රේල් 19, 2016

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (18) විදේශ රැකියා අමාත්‍යංශයේ හා ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යය මණ්ඩලයට අලුත් අවුරුදු සුබ ප‍්‍රාර්ථනා එක් කළේය.

    මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති උපුල් දේශපි‍්‍රය, විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න යන මහත්වරුන් එක් වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya