අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමත් රියදුරන් 473ක් අත්අඩංගුවට

    අප්‍රේල් 13, 2016

    බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම යටතේ මේ වන විට 473 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    පෙරේදා  (11)  සහ ඊයේ  (12) දෙදින අත්අඩංගුවට ගත්  බීමත් රියදුරගෙන්ගෙන් වැඩි පිරිසක් යතුරු පැදිකරුවන් වේ.

    ඒ අනුව පසුගිය දින දෙක තුළ යතුරුපැදිකරුවන් 261 දෙනෙකු අත්අඩංගුවට පත් වී සිටින අතර ත්‍රීරෝද රථ රියදුරන් 153 දෙනෙකු වේ.

    මෙම මෙහෙයුම ඉදිරි දිනවල ද ක්‍රියාත්මක කර තිබෙන දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කර තිබෙන බව පෙලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya