මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් අවුරුද්දට සීනි අවම ආහාර එකතුකරගැනීම වැදගත්

    අප්‍රේල් 14, 2016

    අලුත් අවුරුදු උත්සව සමයේ ආහාර මේසයට පළතුරු එක්කර ගැනීම සහ සීනි අවම ආහාර එකතුකර ගැනීම මඟින් බෝ නොවම රෝග පාලනය කර ගැනීමට හැකිවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේ, පසුගියදා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.


    අලුත් අවුරුද්දේ ආහාර මේසයට අවධානයට ලක් කිරීම ඉතාම වැදගත්.අවුරුදු උත්සවයේ සම්ප්‍රදායන් සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගන්නා අතරේ සිනි අවම ආහර සකස් කරගැනීම වැදගත් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.

     

    නාගරික පරිසරයේ සියයට 20%ක දියවැඩියා රෝගයේ මට්ටම පවතින බවත් එළවළු හා පළතුරු පරිභෝජනය අඩුවීම බෝ නොවන රෝග වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya