අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අනතුරු පිළිබඳ අවධානය යොමු කරන්න- ජාතික රෝහලේ අධ්‍යක්ෂ

    අප්‍රේල් 14, 2016

    අලුත් අවුරුදු සමයේ පවත්වන අවුරුදු උත්සවවලදී සිදුවීමට ඉඩ ඇති ක්‍රීඩා අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එම ක්‍රීඩා සංවිධානය කරන සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.


    වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ,විශාල ක්‍රීඩා ප්‍රමාණයක් මෙම උත්සව දිනවල පැවැත්වෙන අතර සිදුවන අනතුරු ප්‍රමාණය ද වැඩි බවය.බයිසිකල් රේස්, ලිස්සන ගහේ නැගීම, කොට්ට පොර ත්‍රඟ පැවැත්වීමේදී සිදුවීමට ඉඩකඩ ඇති අනතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් හා අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් හදිසි ප්‍රථමාධාර පහසුකම් සළසාගැනීමට කටයුතු කරන ලෙසත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya