අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිණිකෙළි භාවිතයෙන් හැකිතරම් ඈත්වීම සුදුසුයි

    අප්‍රේල් 14, 2016

    අලුත් අවුරුදු සමයේ ගිණිකෙළි කුඩා දරුවන්ට භාවිතා කිරීමට ලබාදීම සුදුසු නොවන බවත් බීමත් අය ගිණිකෙළි දැල්වීමෙන් වළකින ලෙසත් ජාතික රෝහලේ අධ්‍යක්ෂ,විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    ගිණිකෙළි භාවිතයෙන් හැකිතරම් ඈත්වීම සුදුසු බව පෙන්වා දුන් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,ප්‍රමිතියෙන් යුත් සාමාන්‍ය ගිණිකෙළි භාවිත කරන ලෙසත් ගිණි කෙළි දැල්වීම සුරතේ තබාගෙන සිදු නොකළ යුතු බවත් කිසියම් ස්ථානයක තබා දැල්වීම සුදුසු බවත් පැවසී ය.

     

    ගිණිකෙළි නිසා සිදුවන අනතුරු ඉතා බරපතල බවින් එය සුරතට සහ ඇසට හා මුහුණට බරපතල අනතුරු ගෙන දෙන්නක් බවද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya