සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතවගේ ගමන් පහසුව සළසා දීම සඳහා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.