ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    සාම්පූර්, පළගතුරේ, කෙන්දෑව සහ බන්ඩාර කුඹුක්වැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වෙයි

    අප්‍රේල් 11, 2016

    සාම්පූර්, පළගතුරේ, කෙන්දෑව සහ බන්ඩාර කුඹුක්වැව  යන ප්‍රදේශ වලට අද දින (11), දහවල් 12.11 හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනාය කරයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 14 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya