අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    අප්‍රේල් 09, 2016

    ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයට අයත් ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුවිය.


    ජනතාවට වඩා කාර්යයක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන රජයේ කඩිනම් සංවර්ධන වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.මේ සඳහා වැය වු මුදල රුපියල් ලක්ෂ 276 කි.

     

    මෙම අවස්ථාවන් සඳහා රාජ්‍ය පරිපාලන හා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිළමේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. එම් මහරූෆ්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ත්‍රිකුණමලය දිස්ත්‍රික් ලේකම් එන්. ඒ. ඒ. පුෂ්පකුමාර, ගොමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් චන්දන සමරකෝන් මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya