අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවුරුදු සමයේ ප්‍රමිතියෙන් තොර ආහාර අළෙවිසැල් වැටලීමට පියවර

    අප්‍රේල් 09, 2016

    අලුත් අවුරුදු සමය තුළ පවත්වාගෙන යනු ලබන තාවකාලික ආහාර අලෙවිසැල්වල ප්‍රමිතිය සොයාබැලීම සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    අවුරුදු සමය හේතුවෙන් තාවකාලික ආහාර අලෙවි ස්ථාන තිබෙන බවත්  අලෙවි කරන ආහාරවල අනුමත රසකාරක නොමති බවත් ,බොහෝ ආහාර ආවරණය කිරීමෙන් තොරව අලෙවි කරණ බවත් පෙන්වා දුන් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙවැනි ස්ථවලින් ආහරා මිලදී ගැනීමේ දී සැළකිලිමත් විය යුතු බව පෙන්වා දුන්නේ ය.

    ඉදිරි දින කීපය තුළ සිදු කරන වැටලීම් හරහා නීත්‍යානූලව කටයුතු කරන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා, පාරිභෝගිකයා ආරක්ෂ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya