නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැලිඔය, “ ඉසුරුපුර ” උදා ගම්මානය ජනතා අයිතියට පත් වේ

    අප්‍රේල් 10, 2016
    උදා ගම්මාන වැඩ සටහන යටතේ ඉදි කෙරුණු ප්‍රථම උදා ගම්මානය වන “ඉසුරුපුර” ගම්මානය අප්‍රේල් 11 දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.  
    සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් උදා ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. එම වැඩපිළිවෙල යටතේ මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 40 ක් ඉදි වේ. ඉන් ජනතා අයිතියට පත් කෙරෙන ප්‍රථම උදාගම්මානය වන මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය “ ඉසුරුපුර ” ගම්මානය සියලු යටිතල පහසුකම් වලින් සමන්විතව ඉදිකරන ලද නිවාස 25 කින් සමන්විතය. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya