කොළ ආර්ථිකය පසුකරමින් නව උත්පාදන හරහා නව රැකියා අවස්ථා උදාකරමින් නිල් ආර්ථිකයක් කරා මුළු ලොවම පියනගන මොහොතේදී ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය කෙරෙහි ද දේශීය හා විදේශීය ආකර්ෂණය දිනා ගැනීම උදෙසා මෙම ලාංඡනය නිර්මාණය කර ඇත.
ආර්ථිකය ඉලක්ක කරගෙන දියත් කෙරෙන මෙම වැඩ පිළිවෙලේ ශ්‍රී ලංකාව තුල ප්‍රථම වැඩසටහන ලෙස මෙම නිළ ලාංඡනය එළි දැක්වීය.
නිල් පැහැයෙන් දස දහසක් වර්ණ සංකලණයෙන් සමන්විත මහා සාගරයේ සම්පත් ගවේශනාත්මක ලෙස එකින් එක නෙලා ගැනීම හා එමගින් ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය තත්වය ඔසවා තැබීමට මේ තුළින් හැකියාව ලැබෙනු ඇත.
AP