මේ යටතේ උතුරු නැගෙනහිර මෙන්ම දිවයිනේ තෝරා ගත් නගර ආශ්‍රිතව හස්ත කර්මාන්ත අලෙවි සැල් ඉදි කිරීමට නියමිතය.
ඒ තුලින් දේශියව නිපදවන සියළු හස්ත කර්මාන්ත නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළඳපොළක් ඇති කර ගැනීමටත් සිය නිෂ්පාදන වලට උපරිම මිලක් ලබා ගැනීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
AP