මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ට පරිගණක

    අප්‍රේල් 06, 2016

    විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සඳහා පරිගණක උපකරණ ලබා දීම අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී  පසුගියදා සිදුවිය.


    මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya