අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ සේවා දිනය සැමරීම අම්පාරේ දී

    අප්‍රේල් 04, 2016

    ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් සංවිධානය කරන ග්‍රාම කඳවුර,මත්ද්‍ර‍ව්‍ය වළක්වා ගැනීමේ වැඩසටහන හා ලෝක සමාජ සේවා දිනය සැමරීම අද (04) පැවැත්වීමට නියමිතය.


    ලෝක සමාජ සේවා දිනය සැමරීම සහ අනෙකුත් වැඩසටහන්  අම්පාර දීඝවාපීය චෛත්‍යය ශාලාවේ දී  පැවැත්වීමට නියමිත අතර මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය  එස්.බී.දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, අමාත්‍යංශ ලේකම් මහින්ද සෙනෙවිරත්න, අධ්‍යක්ෂ ජනරාල් රිඩ්ලි ජයසිංහ යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya