මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ ඇමැති හා බංග්ලාදේශ මහකොමසාරිස් හමුවක්

    අප්‍රේල් 02, 2016

     

    බංගලාදේශ මහකොමසාරිස් Tarik Ahsan මහතා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විණි.


    මෙහිදී අධිකරණ අමාත්‍යවරයා හා බංගලාදේශ මහා කොමසාරිස්වරයා දෙරට අතර අධීකරණ සේවා කටයුතු සඳහා අවශ්‍ය දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහනක් පිළිබඳව සාකච්ඡා කළ අතර, එම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya