නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් මුරපොළ 4ක් පොලිස්ථාන ලෙස ස්ථාපිත කෙරේ

    අප්‍රේල් 03, 2016

    වව්නියාවේ පොලිස් මුරපොළ 4ක් නව පොලිස් ස්ථාන ලෙස ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බව සහකාර පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශ රුවන් ගුණසේකර මහතා පවසයි.

    උළුක්කුලම, පරයානකුලම, පුවර්යන්කුලම, මාමඩුව යන ස්ථානවල පැවති පොලිස් මුරපොළවල්  නව පොලිස් ස්ථාන ලෙස ‍ස්ථාපිත කර තිබේ.

    වව්නියාව කොට්ඨාසය තුළ පිහිටි පොලිස් ‍මුරපොළවල්වල ප්‍රාදේශ පරිපාලන කටයුතුවල පහසුව සඳහා එම ප්‍රදේශවල ජනගහනය මත සහ ඇති වූ භෞතික අවශ්‍යතාවය හේතු කොටගෙන මෙම තීරණය ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya