නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර කර්මාන්තය නංවන්න ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 150 ක් වටිනා උපකරණ

    මාර්තු 31, 2016
    ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 150 ක් වටිනා  ධීවර උපකරණ ලබා දීම සම්බන්ධයෙන්වු අවබෝධතා ගිවිසුම අත්සන්  කිරීම  අද ප.ව.3.00 ට ධීවර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
    ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කේ.වයි.සිංහා මහතා මේ වෙනුවෙන් අත්සන් තබන අතර මන්නාරම් දිස්ත්‍රික්කයේ ධිවර ජනතාවගේ ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා මෙම උපකරණ බෙදා දීමට නියමිතය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya