මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත වූවන් වෙනුවෙන් වැඩ සටහන් රැසක්

    මාර්තු 28, 2016
    සමාජ‍ සවිබලගැන්වීම්‍ හා‍ සුභසාධන අමාත්‍යංශය යටතේ ඇති සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් මෙරට වසන 18 ලක්ෂයක් පමණ වන ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
    මේ පිළිබඳ මංගල වැඩමුළුව අද පෙ.ව.‍ 9.30 සිට 12.30 දක්වා මහනුවර වත්තේගම සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී සමාජසේවා අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ වේ.
     
     මේ යටතේ ශරීර සුවතා වැඩසටහනක් ,පැරාලිම්පික් තරග ඉලක්ක කර ක්‍රීඩා පුහුණුව සඳහා දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, හස්ත කර්මාන්ත වලට යොමුකර ජාතික ආර්ථිකයට දායක කර ගැනීම සිදු කිරීමට නියමිතය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya